Tuesday, March 18, 2008

සිංහල බසින් මෘදුකාංග හදමුද උගනිමුද

සිංහල බසින් මෘදුකාංග හදන්න. අපට පුඵවන්.
ලංකාෙවි ඉන්න ඉංගිසි බැරි ජනතාව‍ට පිහිට ෙවන් අපට පුඵවන්.
ඉංගිසි හරියට ඉස්ෙකාල වල උගන්වනවාද කියලා හරියටම කියන්න බැහැ.
උගන්වනවා නමි ඇයි 13 වසර ඉවර ෙවලා ෙජාබි මාකටි එකට ගියාම ඉංගිසි බැරිව අෙප් අය දුක් ෙවන්ෙන්....
චිනය හා ජපානය වැනි රටවල ස්වභාෂාෙවන් වැඩ කරව‍ා නමි අපටත් පුලුවන් සිංහල වලින් වැඩ කරන්න.
අපි සියල්ල එකතු ෙවලා සිංහල භාෂාවට මුල් තැනක් ෙදන්න උත්සහ කරන්න ඔන.
මම පරිගණක උගන්වද්දි භාවිතා කරන්ෙන් සිංහල භාෂාව...
ඒක ඉංගිසිෙයන් උගන්වනවාට ව‍ඩා සිසුන්ට‍ හොද ෙත්ෙරනවා
ලංකාෙවි සමහර ෙලාකු පරිගණක උගන්වන ආයතන වල ඉංගිසිෙයන් උගන්වනවා . ඒත් ළමයින්ට වැඩ බෑ.
සිංහල භාෂා‍ෙවන් උගන්වන ෙක‍ාට ලමයි ෙහාදට ඉෙගන ගන්නවා..
ඔබෙෙේ අදහස් අපට එවන්න.  
අපි ඉදිරිෙයදී තවත් ෙද්වල් ගැන කථා කරමු. ෙමි අද‍ට ඇති..